Top Ad unit 728 × 90

Sample post 1


අපි කලින් ලිපියේ කතාකරමින් සිටියේ පළමු මාස 6-12 කාලයේ අපි කරන්න ඕන දේවල් ගැනනේ. තව ගොඩක් දේවල් තියනවා. • ඇත්තටම ඔයා මනමාලියක් වෙන්නනම් ලැඑස්ති වෙන්නේ අනිවාර්යෙන්ම ශරීරයේ හැඩේ ගැන හිතන්න ඕන. එකට කරන දේවල් අපි ඉදිරියේදි කතා කරනවා. • ඊළගට තමා ටිකක් අමාරුම වැඩ ටික තියෙන්නේ. මම අර කලින් කීව video, exhibition, leaflet බලලා මේ අයව බුක් කරගන්න.  Photoghrapher  Videoghrapher  Beautician (Salon)  Flower Decorator  Wedding Cakes  Caterer මෙයාලා තෝරගන්න අපි ඉදිරි ලිපිවලින් ඔයාට උදව් කරන්නම්. අනිවාර්යෙන්ම මතක්කරලා ඇඩ්වාන්ස් කරන්න මුදලක් අරන්ම යන්න. • දැන් ඔයාලගේ වෙඩින් crue එක තෝරගන්න. නැත්නම් වෙඩින් එක ළංවෙද්දි තෝරන්න අමාරුයි. • වෙඩින් එක තීරණය කරලා පළමු මාස 6-12 කාලයේ ඔයාට ගොඩක්ම කරන්න තියෙන්නෙ හොද Idea බලලා ඔය දෙන්නා සාකච්චා කරන එක තමයි මාස 4-6 මේ කාලේ තමා ගොඩක්ම කාර්ය බහුල වෙන්නේ. • මුලින්ම මනමාලියගේ Beautician ලගට ගිහින් ඔයගේ idea සහ එයාගේ idea බලලා වෙඩින් Saree & Wedding Colours තෝරගන්න. • ඊළගට මනමාලයගේ ඇදුම මනමාලියගේ සාරීයේ පාටට ගැලපෙන්න තෝරගන්න. • Wedding card designer ළගට ගිහින් ඔයාගේ කලර්ස් වලට ගැලපෙන්න කාර්ඩ් එකක් ඩිසන් කරගන්න. මුලින්ම සාම්පල් එකක් කරලා බලන්න. • Photographer ළගට යන්න. එයාම Video එක කරනවානම් Preshoot එකට දිනයක් වෙන් කරගන්න.Photo & Video දෙන්නෙක් කරනවානම් මේ දෙන්නටම එකම දවසක Appoinment එකක් දාල ඔයාගේ හා එයාලා දෙන්නගේ Idea කතා කරගන්න. • වෙඩින් කේක්, කේක් Boxes ඕඩර් කරන්න • Music Ban/ DJ වෙන්කරගන්න • අශ්ටක කියන අය, Entrence Dancing Group, ජයමංගල ගාතා කියන අය වෙන් කරගන්න • සර්ප්‍රියිස් ඩාන්ස් එකකට ready වෙනවනම් එකට Choreographer කෙනෙක් හොයාගන්න. • හනිමූන් හොටෙල් බූක් කරගන්න • හනිමූන් එකට වෙනත් රටකට යනවනම් ඒ සදහා කටයුතු සූදානම් කරගන්න • කරමාල, මුදු අලුතින්ම ඩිසයින් කරනවානම් දැන්ම එයාලට ඩිසයින් ටික බාර දෙන්න • එන්ගේජ්මෙන්ට් එක කලින් තියනවනම් Wedding Ring දෙක දැන්ම හදවන්න දෙන්න • ගෙස්ට් ලිස්ට් එක හරියටම හදාගන්න • වෙඩින් එකට Luxury Wedding Car Rent කරනවානම් ඒකත් දැන්ම බූක් කරගන්න • වෙඩින් Decorations ටික බලන්න. (පෝරුව, සෙටිබැක්, ටේබල් ඩෙකෝස්) • Beautician ළහට ගිහින් තමන්ගේ මූණ පිළිබද ගැටලු තියනවානම් ඒ සදහා Treatments (Blackheads, Whiteheads, Pimples, Wrinkels) කරන පටන් ගන්න
Sample post 1 Reviewed by Nipuna Harshana Kumara on August 29, 2018 Rating: 5

No comments:

All Rights Reserved by WeddingWay.lk © 2014 - 2015
Powered By Blogger, Shared by Free WP Themes

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.